1. ඔබ දිනකට කොපමණ වාර ගණනක් අත් සෝදනවාද ?
  2. ඔබ දිනකට වායුසමනය කළ ස්ථානයක පැය කීයක් ගත කරනවා ද ?
  3. ඔබ දිනකට හිරු එළියට කොපමණ වෙලාවක් නිරාවරණය වෙනවා ද ?
  4. ඔබ දිනකට පැය කීයක නින්දක් ලබනවා ද ?
  5. ඔබ දිනකට එළවලු වර්ග කීයක් ආහාරයට එකතු කරගන්නවා ද ?
  6. ඔබ දිනකට පලතුරු වර්ග කීයක් ආහාරයට ගන්නවා ද ?
  7. ඔබ සමට භාවිතා කරන්නේ ?
  8. සමේ තෙතමන රඳවා ගැනීම සඳහා ඔබ කුමන හෝ නිෂ්පාදන භාවිතා කරනවද ?
  9. ඔබ භාවිතා කරන සබන් වර්ගය සමේ තෙතමනය ආරක්ෂා කරන බවට සායනිකව ඔප්පු කර සහතිකයක් ලබා තිබේ ද ?
  10. ඔබ සැර සුවඳ වලින් යුක්ත නිෂ්පාදන සම සඳහා භාවිතා කරනවා ද ?